Distribution of items for Easter Victims 2019

November 21, 2019

Helping Plan

Rs.
Rs.
Rs.
මෑත ශ්රී ලංකා ඉතිහාසයේ අඳුරුතම දිනවලින් එකක් වන අප්රේල් මස පාස්කු ඉරිදා ප්රහාරය අපේ ජාතිය කම්පනයට හා ශෝකයට පත් කළේය.
මාස හතකට පසුවත්, රටක් ලෙස අපට සිදු වූ විශාල පාඩුවෙන් අපි තවමත් සුවය ලබන්නෙමු.
CareStation අප, ඔවුන් වෙනුවෙන් මානසිකව, ශාරීරිකව හා මූල්යමය වශයෙන් උදවු කළ යුතු ක්රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාම සහ අපගේ කාර්යභාරය ඉටු කිරීම
සඳහා පාස්කු ඉරිදා ප්රහාරයෙන් පීඩාවට පත් ළමුන් සහ පවුල් සඳහා ළදරු භාණ්ඩ, පාසල් බෑග් සහ ලිපි ද්රව්ය බෙදා හරින ලදී.
April’s Easter Sunday Attacks, one of the darkest days in recent Sri Lankan history, left our nation shaken, in shock and sorrow.
Seven months later, we are still healing from the heavy loss we incurred as a country.
We at Carestation, -doing our part in furthering the slow process it takes to heal, mentally, physically and financially, – distributed baby items, backpacks and stationery to the children and families affected by the Easter Sunday Attacks.